News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
24

විරෝධතාවයන් නිහඩ කරමින් හොංකොං දිස්ත්‍රික් ඡන්දය විමසීම ඇරඹේ

608 Views


විරෝධතාවයන් නිහඩ කරමින් හොංකොං දිස්ත්‍රික් ඡන්දය විමසීම ඇරඹේ

පසුගිය කාලය පුරා පැවැති හොංකොං රාජ්‍ය විරෝධතා ව්‍යාපාරය මේ වන විට යම් නිහඬතාවයකට ලක්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ එරට
දිස්ත්‍රික් ඡන්ද විමසීම ආරම්භ වී ඇති නිසයි.

විශේෂයෙන්ම මැතිවරණය හේතුවෙන් උද්ඝෝෂණ හෝ ප්‍රචණ්ඩකාරීක්‍රියා වාර්තා වුවහොත් ඡන්දය අවලංගු කරන බවට රජය ප්‍රකාශ කිරීමත් සමග විරෝධතාකරුවන් මෙලෙස සිය විරෝධතාවයන් නවතා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post