News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
25

ඓතිහාසික රුවන්වැලි මහාසෑ රදුන්ට නව චූඩා මාණික්‍ය පැළඳවීම අද

1331 Views


ඓතිහාසික රුවන්වැලි මහාසෑ රදුන්ට නව චූඩා මාණික්‍ය පැළඳවීම අද

ඓතිහාසික රුවන්වැලි මහාසෑ රදුන්ට රන් පාදම සහිත නව චූඩා මාණික්‍ය පැළඳවීම අද පස්වරුවේ සිදුකිරීමට නියමිතව තිබෙනවා. අද දහවල් 12.00ට
චූඩා මාණික්‍ය ප්‍රදර්ශනය කිරිමේ කටයුතු අවසන් කෙරෙන අතර අනතුරුවයි මෙම පුණ්‍ය මහෝත්සවය සිදු කෙරෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post