News Line| Off Air
Generic placeholder image

Nov
27

නව රජයේ කැබිනට් ප්‍රකාශකවරුන් 02 කු පත්කරයි

717 Views


නව රජයේ කැබිනට් ප්‍රකාශකවරුන් 02 කු පත්කරයි

නව රජයේ කැබිනට් ප්‍රකාශකවරුන් ලෙස අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ අමාත්‍ය රමේෂ් පතිරණ පත් කර තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද පෙරවරුවේ පැවති මංගල කැබිනට් රැස්වීමේදී මෙම පත්කිරීම් සිදුකර තිබෙනවා.

මෙහිදී ගනු ලැබූ අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීම සඳහා පස්වරු 4 ට ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී මාධ්‍ය හමුවක් ද කැඳවා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post