News Line| Off Air
Generic placeholder image

Nov
28

එජාප මන්ත්‍රීවරුන් පිරිසකගෙන් කථානායකවරයාට ලිපියක්

581 Views


එජාප මන්ත්‍රීවරුන් පිරිසකගෙන් කථානායකවරයාට ලිපියක්

එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකගේ අත්සනින් යුතුව කථානායකවරයා කරූ ජයසුරිය මහතා වෙත ලිපියක් භාරදී තිබෙන බව වාර්තා වෙනවා.

එහි සදහන් වන්නේ එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්වරයා වෙත මෙම කරන ලද ඉල්ලීම පිලිබදව දැනුවත් කරන ලෙසයි. කථානායක කාර්යාලය සදහන් කරන්නේ ලිපියේ පිටපතක්ද දැනටමත් මේ වන විට එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්වරයා වෙත කථානායක කාර්යාලය මඟින් යොමු කර ඇති බවයි.


News Articles
Latest Videos
Most Popular Post