News Line| Off Air
Generic placeholder image

Nov
28

ජනපති ඉන්දියාව බලා පිටත් වෙයි

471 Views


ජනපති ඉන්දියාව බලා පිටත් වෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දෙදින නිල සංචාරයක් සඳහා අද පස්වරුවේ ඉන්දියාව බලා පිටත් වුණා.

ඒ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආරාධනයකට අනුවයි.

ජනාධිපතිවරයා මෙම සංචාරයේදී ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද් හමුවීමට ද නියමිතයි.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල් – 195 දරණ යානයෙන් ජනාධිපතිවරයා පිටත්ව ගිය බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post