News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
29

පොලීසියේ ඉහළ තනතුරු වල වෙනසක්

675 Views


පොලීසියේ ඉහළ තනතුරු වල වෙනසක්

පොලිසියේ ඉහල තනතුරු වල වෙනසක් සිදුව තිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව පොලීසියේ නිලධාරීන් 11 දෙනකුට මෙලෙස ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා.

නියෝජ්‍ය පොලිස්පතිවරුන් 4 මෙන්ම ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරීවරුන් සිව් දෙනෙකුට ස්ථාන මාරු වීම් ලබා දී තිබෙන අතර ඒ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ද වනවා.


News Articles
Latest Videos
Most Popular Post