News Line| Off Air
Generic placeholder image

Nov
29

පාකිස්තානයට යන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කෙරේ

507 Views


පාකිස්තානයට  යන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කෙරේ

පාකිස්තානයේ ටෙස්ට් සංචාරය සදහා එක්වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

ඒ අනුව නායක දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, කුසල් ජනිත්,ළහිරු තිරිමාන්න,ඕෂධ ප්‍රනාන්දු , ධනංජයද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, දිල්රුවන් පෙරේරා, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත, ලක්ෂාන් සඳකැන් , සුරංග ලක්මාල්, ළහිරු කුමාර යන ක්‍රීඩකයින් ය.


News Articles
Latest Videos
Most Popular Post