News Line| Off Air
Generic placeholder image

Nov
30

සී.අයි.ඩී යේ සහකාර පොලිස් අධිකාරී බී.එස්. තිසේරා පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයට

814 Views


සී.අයි.ඩී යේ සහකාර පොලිස් අධිකාරී බී.එස්. තිසේරා පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී බී.එස්. තිසේරා පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයට තාවකාලිකව අනුයුක්ත කර තිඛෙනවා.

ඔහු සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව අද සිට ක්‍රියාත්මක වන පරිදි පොලිස් කොමිසමේ අනුමැතියට යටත්ව වැඩබලන පොලිස්පතිවරයා විසින් එම අනුයුක්ත කිරීම සිදුකර ඇති බව පොලිස් කොමිසම සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post