News Line| Off Air
Generic placeholder image

Dec
1

පාකිස්ථාන විදේශ ඇමති අද දිවයිනට

575 Views


පාකිස්ථාන විදේශ ඇමති අද දිවයිනට

පාකිස්ථාන විදේශ කටයුතු අමාත්‍ය මහමුද් කුරේෂි මහතා නිල සංචාරයක් සඳහා අද ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

අමාත්‍ය කුරේෂිගේ නායකත්වයෙන් යුත් පාකිස්ථාන දූත පිරිස දිවයිනේ දෙදින සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post