News Line| Off Air
Generic placeholder image

Dec
2

ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන රාත්‍රිය හෙටයි

607 Views


ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන රාත්‍රිය හෙටයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන වාර්ෂික ක්‍රිකට් සම්මාන උළෙල බත්තරමුල්ලේදී හෙට (03) රාත්‍රියේ පැවැත්වීමට නියමිතයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස ඊට එක්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ප්‍රකාශ කළා.

මෙම සම්මාන උළෙලේදී ගතවූ වසරේදී දක්ෂතා දැක්වූ ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සම්මාන පිරිනැමීමට නියමිත බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post