News Line| Off Air
Generic placeholder image

Dec
4

නව ආණ්ඩුකාරවරුන් දෙදෙනෙක් දිවුරුම් දෙයි

1132 Views


නව ආණ්ඩුකාරවරුන් දෙදෙනෙක් දිවුරුම් දෙයි

නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස අනුරාධා යහම්පත් දිවුරුම් දී තිබෙනවා.

එමෙන්ම උතුරු මැද පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස මහාචාර්ය තිස්ස විතාරණ දිවුරුම් දී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post