News Line| Off Air
Generic placeholder image

Dec
5

ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම නිසා පක්ෂීන්ගේ වර්ධනය පහළ යයි

638 Views


ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම නිසා පක්ෂීන්ගේ වර්ධනය පහළ යයි

ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් පියාපත් වර්ධනය බාලවී පක්ෂීන් කුඩා වී ඇති බව නවතම අධ්‍යයන වාර්තාවක් අනාවරණ්ය වී තිබෙනවා.

වසර 40 කට අධික කාලයක් තිස්සේ උතුරු ඇමරිකානු සංක්‍රමණික පක්ෂි විශේෂ 52 කට අයත් පක්ෂීන් 70,716 ක් යොදා ගනිමින් එම අධ්‍යයනය සිදුකර ඇති බව මිචිගන් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු වන බ්‍රයන් වීක්ස් ප්‍රකාශ කළ බව විදෙස් වාර්තා සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post