News Line| Off Air
Generic placeholder image

Dec
6

පොලිසියේ ඉහල තනතුරුවල වෙනසක්

527 Views


පොලිසියේ ඉහල තනතුරුවල වෙනසක්

පොලිසියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු පොලිසියේ ඉහල තනතුරු බොහොමයකට ස්ථාන මාරු වීම් සිදු කර තිබෙනවා.

ජාතික පොලිස් කොමිෂන් සභාව අනුමැතියට යටත් ව මෙලෙස පොලිසියේ ඉහල තනතුරු රැසකට ස්ථානමාරු සහ නව පත්වීම් ලබාදී තිබෙන අතර ඒ අනුව ස්ථානමාරුවීම් ලද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ගේ 11 දෙනෙක් සහ පොලිස් අධිකාරීවරුන් 08 දෙනෙකු මෙන්ම සහකාර පොලිස් අධිකාරීවරුන් 18 දෙනෙකු සහ පොලිස් ස්ථානාධිපතිවරුන් 20 දෙනෙකුද ස්ථානමාරු හො නව පත්වීම් සඳහා අනුමැතිය හිමිව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post