News Line| Off Air
Generic placeholder image

Dec
6

රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ධුරයේ වෙනසක් සිදු වෙයි

759 Views


රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ධුරයේ වෙනසක් සිදු වෙයි

රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා ලෙස බ්‍රිගේඩියර් සුරේෂ් සලේ මහතා පත් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වනවා. ඒ මහතා ශ්‍රී ලංකා යුද හමුදා බුද්ධි අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කර ඇති අතර යුද හමුදා නිලධාරියෙක් රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ධුරය සඳහා පළමු වතාවට වීමද විශේෂත්වයක්.

මිට පෙර රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන ලද්දේ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතායි.


News Articles
Latest Videos
Most Popular Post