News Line| Off Air
Generic placeholder image

Dec
8

නීති විරෝධී ලෙස මෙරට රැඳී සිටි ඉන්දීය ජාතිකයින් 06 කටුනායකදී අල්ලයි

580 Views


නීති විරෝධී ලෙස මෙරට රැඳී සිටි ඉන්දීය ජාතිකයින් 06 කටුනායකදී අල්ලයි

වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව මෙරට රැදී සිටි අදාළ ඉන්දීය ජාතිකයින් පිරිස කටුනායක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා ව‌ෙනව.

අවුරුදු 23ත් 52ත් අතර වයසේ පසුවන ඉන්දීය ජාතිකයින් හයදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් සම්බන්ධයෙන් කටුනායක පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


News Articles
Latest Videos
Most Popular Post