News Line| Off Air
Generic placeholder image

Dec
10

ඉසුරු උදානගේ මහත්මා කී‍්‍රඩා විලාසයට දෙස් විදෙස් පැසසුම් (වීඩියෝ සහිතයි)

135794 Views


ඉසුරු උදානගේ මහත්මා කී‍්‍රඩා විලාසයට දෙස් විදෙස් පැසසුම් (වීඩියෝ සහිතයි)

දකුණු අපි‍්‍රකාවේ මේ දිනවල පැවැත්වෙන 20 යි විස්ස මැන්සි සුපර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ කී‍්‍රඩා කරන ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩක ඉසුරු උදාන කී‍්‍රඩා පිටියේ සිදුකළ කි‍්‍රයාවක් නිසා දෙස් විදෙස් කාගේත් පැසසුමට ඔහුව ලක්ව තිබෙනවා.

ඒ ඉසුරු උදානට පන්දු යවන්නා අන්තයේ සිටි පිතිකරුවාව දුවද්දී දවා ගැනීමකට අවස්ථාව තිබියදීත් එම පිතිකරුවා ඒ අවස්ථාවේදී අබාධයකට ලක්ව සිටි නිසා ඉසුරු උදාන එම අවස්ථාව හිතාමතාම මගහැරගැනීමයි.

ඉසුරු උදානගේ එම මහත්මා කී‍්‍රඩා විලාසය පහත වීඩියෝවෙන් දැක්වේ.


News Articles
Latest Videos
Most Popular Post