News Line| Off Air
Generic placeholder image

Dec
10

කළු තුෂාරට මරණ දඬුවම නියම කරයි

715 Views


කළු තුෂාරට මරණ දඬුවම නියම කරයි

මත් කුඩු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කළු තුෂාර නැමැත්තාට මරණ දඬුවම නියම කරනු ලැබුවා. ඒ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතාගේ නියෝගයකට අනුවයි.

2017 වසරේදී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 59 යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් තිබියදී මොහුව සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කොට්ඨාශයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ.


News Articles
Latest Videos
Most Popular Post