News Line| Off Air
Generic placeholder image

Dec
10

රෝයල් පාර්ක් නඩුවේ ජනපති සමාව පිලිබදව ජනාධිපති මෛත්‍රිට නොතීසි

1322 Views


රෝයල් පාර්ක් නඩුවේ ජනපති සමාව පිලිබදව ජනාධිපති මෛත්‍රිට නොතීසි

2005 වර්ෂයේ සිදු වූ රෝයල් පාර්ක් ඝාතන නඩුවේ ශ්‍රාමන්ත ඇන්තනී ජයමහ යන අයට ජනාධිපති සමාව ලබා දීම පිලිබදව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද නොතීසි නිකුත් කළා.

ඒ ලබන මැයි මස 29 වැනි දින ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී සිටීමට නියෝග කරමින්ය.

එම ඝාතන නඩුවේ ශ්‍රාමන්ත ඇන්තනී ජයමහ යන අයට ජනාධිපති සමාව ප්‍රධානය කිරීම සම්බන්ධයෙන් ජනපතිගේ එම තීන්දුව අභියෝයට ලක් කරමින් විවිධ පාර්ශව රැසක් පෙත්සම් ඉදිරිපත් කරනු ලැබූවා. ඒ ඉදිරිපත් කරනු ලැබූ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය සිදු කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post