News Line| Off Air
Generic placeholder image

Dec
10

ස්විස් තානාපති නිලධාරිනිය අදත් CID හමුවට

562 Views


ස්විස් තානාපති නිලධාරිනිය අදත් CID හමුවට

ස්විස් ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක් පැහැරගත් බව කියන සිද්ධියට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ අදත් එම නිලධාරිනියට පෙනී සිටීමට කැදවා තිබෙනවා.

ඊයේ රාත්‍රියේද ඉකුත් 08 වෙනිදා ද මෙම නිලධාරිනියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බොහෝ කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.
කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් මෙම නිලධාරිනියගෙන් ප්‍රකාශ සටහන් කර ලබන 12 වෙනිදා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස CID යට දන්වා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post