නවසීලන්තයේ – වකාරි හෙවත් සුදු දිවයින් ගිනි කන්ද පිපිරීමෙන් පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිඛෙනවා.
මෙම ගිනි කන්ද පිපිරිමෙන් පසු සංචාරක දූපතක් වන මෙහි කිසිදු පුද්ගලයෙකු නොමැති බව නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩන් ප්‍රකාශයක් සිදුකරමින් සදහන් කර තිබෙනවා.
අතුරුදන් වූ පුද්ගලයින් සොයා මෙහෙයුමක් සිදුකරන බව අග්‍රාමාත්‍යවරිය සඳහන් කළා.
ගිනි කඳු පිපිරීමෙන් පුද්ගලයන් 8 දෙනෙකු අතුරුදන් වී ඇති අතර,ගිනි කන්ද සක්‍රිය වූයේ පෙරේදා දිනයේදීයි.