News Line| Off Air
Generic placeholder image

Dec
10

ජා-ඇල ප්‍රදේශ කිහිපයකට අද වතුර නෑ

603 Views


ජා-ඇල  ප්‍රදේශ කිහිපයකට අද වතුර නෑ

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද උදැසන 08 සිට මැදියම් රෑ දක්වා පැය 16 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලා ප්‍රවාහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව ජා-ඇල ප්‍රදේශ කිහිපයකට එනම්, බෝපිටිය, ඇලෙන්එගොඩ, සේදවත්ත , පමුණුගම, නුගපේ, උස්වැටකෙයියාව, යන ප්‍රදේශ වලට අද දිනෙය් මෙම ජල කප්පාදුව සිදුවනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post