News Line| Off Air
Generic placeholder image

Dec
12

සරසවි ප්‍රවේශයට නව Z-Score ක්‍රමවේදයක්?

760 Views


සරසවි ප්‍රවේශයට නව  Z-Score ක්‍රමවේදයක්?

Z-Score ක්‍රමවේදය අනුව රජයේ විශ්වවිද්‍යාල සඳහා සිසුන් තෝරා ගැනීමට දැනට භාවිතා කරනු ලබන දිස්ත්‍රික් පදනම වෙනුවට පාසල් පදනම් කර ගත් නව විද්‍යාත්මක ක්‍රමවේදයක් හඳුන්වා දීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post