News Line| Off Air
Generic placeholder image

Dec
12

වසර 10 කට පසු දුර්ලභ සුර්යග්‍රහණයක් – පියවි ඇසට නිරීක්ෂණය නොකළ යුතු යැයි උපදෙස්

5208 Views


වසර 10 කට පසු දුර්ලභ සුර්යග්‍රහණයක් – පියවි ඇසට නිරීක්ෂණය නොකළ යුතු යැයි උපදෙස්

ශ්‍රී ලංකා වාසීන්ට අතිශය දුර්ලභ සුර්යග්‍රහණයක් දැක ගැනීමට අවස්ථාව උදා වෙනවා. මෙම වළයාකාර සුර්යග්‍රහණයක් ලබන 26 වෙනිදා සිදු වෙන බව ආතර් සි ක්ලාක් මධ්‍යස්ථනය සදහන් කරනවා.

මෙම වළයාකාර සුර්යග්‍රහණය වසර 10 කට පසු ඇති වෙන බවයි එම මධ්‍යස්ථනය වැඩි දුරටත් සදහන් කරන්නේ.

කෙසේ වෙතත් මෙම වළයාකාර සුර්යග්‍රහණය පියවි ඇසට නිරීක්ෂණය කිරීම සිදු නොකළ යුතු බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post