News Line| Off Air
Generic placeholder image

Dec
13

වොන්ඩර් වුමන් 2020 දී ප්‍රේක්ෂකයන් අතරට

1214 Views


වොන්ඩර් වුමන් 2020 දී ප්‍රේක්ෂකයන් අතරට

ද වොන්ඩර් වුමන් 02 (The Wonder Woman 02) චිත්‍රපටයේ පළමු ට්‍රේලරය දෙසැම්බර් 8 වන දින එළිදැක්වුණා.

මෙම චිත්‍රපටය 2020 ජුනි 5 වන දින නිකුත් කිරීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post