News Line| Off Air
Generic placeholder image

Dec
14

බොරිස් ජොන්සන්ට ජනපති ගෝඨාභයගෙන් සුභ පැතුම්

702 Views


බොරිස් ජොන්සන්ට ජනපති ගෝඨාභයගෙන් සුභ පැතුම්

මහා බ්‍රිතාන්‍යයේ මහ මැතිවරණය ජයගත් කොන්සර්වටිව් පක්ෂ නායක බොරිස් ජොන්සන් මහතාට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සුභ පැතුම් පිරිනමා තිඛෙනවා.

මෙම ජයග්‍රහණයෙන් තවදූරටත් තහවුරු කරන්නෙ දේශීයත්වය මත පදනම් වු පාලනයක් කෙරෙහි ලෝකයේ ඇති නව නැඹුරුතාවය බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post