News Line| Off Air
Generic placeholder image

Dec
15

කටානේ කොහු කම්හලක ගින්නක්

800 Views


කටානේ කොහු කම්හලක ගින්නක්

කටාන – දිසාගෙවත්ත ප්‍රදේශයේ රබර් සහ කොහු මිශ්‍ර කර මෙට්ට නිෂ්පාදනය කරන කර්මාන්තශාලාවක ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්න නිවීම සඳහා මේ වනවිටත් ගිනි නිවන රථ දෙකක් යොදාගෙන ඇති බව සදහන්.

මෙට්ට නිෂ්පාදනය කිරීම සඳහා යොදාගන්නා කොහු තොගයක් මෙලෙස ගිනිගැනීමට ලක්ව ඇති බව වාර්තා වනවා.


News Articles
Latest Videos
Most Popular Post