News Line| Off Air
Generic placeholder image

Dec
15

විදේශීය ආයෝජකයින්ට අගමැතිගෙන් ආරාධනාවක්

925 Views


විදේශීය ආයෝජකයින්ට අගමැතිගෙන් ආරාධනාවක්

විදේශීය ආයෝජකයින්ට මෙරට ආයෝජන සඳහා ඉදිරිපත් වන ලෙස ආරාධනා කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

එමෙන්ම රටේ සම්පත් විකිණීම තම රජයේ ප්‍රතිපත්තිය නොවන බව තංගල්ල ප්‍රදේශයේ ඊයේ පැවති ආගමික වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post