කොළඹ ප්‍රදේශ කිහිපයකට අද දිනයේත් ජල කප්පාදුවක් සිදු වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව ඊයේ රාත්‍රී 08 සිට පැය 24 ක කාලයක් මෙලෙස කොළඹ 01,02,03,04,05,06,07,08,09,10,11,12,13,14,15, යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත් හිටවනු ඇති.