News Line| Off Air
Generic placeholder image

Dec
16

ස්විස් තානාපති කාර්යාල නිලධාරිනිය අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිගෙන් නියෝගයක්

648 Views


ස්විස් තානාපති කාර්යාල නිලධාරිනිය අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිගෙන් නියෝගයක්

පැහැර ගැනීමට ලක්වූ බව පැවසෙන ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනිය වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබෙනවා.

අදාළ කාන්තාව රජය අපකීර්තියට පත්වන අයුරින් කටයුතු කිරීම සහ ගොතන ලද සාවද්‍ය සාක්ෂි ඉදිරිපත් කිරීම යන චෝදනා මත මෙම නියෝගය ඉදිරිපත් කළ බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post