News Line| Off Air
Generic placeholder image

Dec
16

කාන්තා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සත්කාරකත්වයට රටවල් 5ක්

910 Views


කාන්තා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සත්කාරකත්වයට රටවල් 5ක්

2023 වසරේ පැවැත්වීමට නියමිත කාන්තා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සත්කාරකත්වය දැරීමට රටවල් 5ක් මේවන විට කැමැත්ත පල කර තිබෙනවා. නමුත් පාපන්දු සම්මේලනය විසින් තවමත් නිශ්චිතවම සත්කාරකත්වය දරන රට පිළිබඳ නිවේදනය කර නැත. 2023 වසරේ කාන්තා ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ජුලි 10 වැනිදා සිට අගෝස්තු 20 වැනිදා දක්වා පැවැත්වීමට තීරණය කර තිබේන නමුත් පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් පාපන්දු සම්මේලනය සඳහන් කළේ පාපන්දු තරගාවලියේ සත්කාරකත්වය වෙනුවෙන් රටවල් 5ක් ඉදිරිපත්ව ඇති බවයි.
සත්කාරකත්වය දැරීම වෙනුවෙන් ඔස්ට්‍රේලියාව,නවසීලන්තය,බ්‍රසීලය,ජපානය,කොළොම්බියාව සහ බ්‍රසීලය යන රටවල් ඉල්ලීම් කර තිබේ.
සත්කාරකත්වට දරන රට නිවේදනය කරන දිනය පිළිබඳද තවමත් නිශ්චිතව ප්‍රකාශ වී නැහැ.


News Articles
Latest Videos
Most Popular Post