News Line| Off Air
Generic placeholder image

Dec
16

ජාතික සමගිය ගොඩනැගිය හැකි වන්නේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමෙන් බව ජනපති කියයි

619 Views


ජාතික සමගිය ගොඩනැගිය හැකි වන්නේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමෙන් බව ජනපති කියයි

ජාතික සමගිය ගොඩනැගිය හැකි වන්නේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමෙන් පමණක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

ඒ වෙනුවෙන් අවශ්‍ය සියළු පියවර ගෙන ඇති බව ජනාධිපතිවරයා සදහන් කළ අතර බුද්ධි අංශ ප්‍රතිසංවිධාන කිරීමටද දැනටමත් පියවර ගෙන ඇති බව එතුමා පැවසුවා.

රටේ සියළු දෙනාට උසස් ජිවන මට්ටමක් හිමි කර දීම අත්‍යවශ්‍ය බවද මෙහිදී ජනාධිපතිවරයා තවදුරටත් අදහස් දක්වමින් කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post