News Line| Off Air
Generic placeholder image

Dec
16

නිහතමානි ශී‍්‍ර ලාංකිකයාගෙන් තවත් නිහතමානි වැඩක් (Photos)

650 Views


නිහතමානි ශී‍්‍ර ලාංකිකයාගෙන් තවත් නිහතමානි වැඩක් (Photos)

සුපිරි මෝටර් ධාවනශූරී ඩිලන්ත මාලගමුව පසුගිය දිනක කළ නිහතමානි වැඩක් පිලිබද මේ දින වල කාගේත් අවධානයට යොමුව තිබෙනවා.

කාලයක් පුරා අපවිත්‍රව තිබු පොදු ස්ථාන සිතුවමින් වර්ණවත් කිරිමට රටපුරා තරුණ තරුණියන් මේ වනවිට කටයුතු කරමින් සිටින අතර කඩුවෙල අධිවේගී පිවිසුමේ ඩිලන්ත මාලගමුවගේ රුව සිතුවම් කිරීමට මෙම තරුණ පිරිස සමත් වුණා.

සුපිරි මෝටර් ධාවනශූරී ඩිලන්ත මාලගමුව මෙම ස්ථානයට ගොස් එම සිතුවම සමග ඡායාරූප ගෙන ඇති අතර එහි තමාගේ අත්සනද යොදා ඇති ආකාරයයි මේ.


News Articles
Latest Videos
Most Popular Post