News Line| Off Air
Generic placeholder image

Dec
16

ශ්‍රී ලංකන් ගුවන් සේවය නව ගමනාන්ත 18ක් සඳහා ගුවන් ගමන් අරඹයි

996 Views


ශ්‍රී ලංකන් ගුවන් සේවය නව ගමනාන්ත 18ක් සඳහා ගුවන් ගමන් අරඹයි

ශ්‍රී ලංකන් ගුවන් සේවය කටාර් එයාර් වේස් සමඟ එක්ව යුරෝපය, උතුරු ඇමරිකාව, දකුණු ඇමරිකාව සහ මැදපෙරදිග ඇතුළු තවත් ගමනාන්ත 18ක් තම ගුවන් ගමන් ජාලයට එක් කර තිබෙනවා.

ඒ අනුව, ශ්‍රී ලංකන් ගුවන් ගමන් ජාලය රටවල් 56ක ගමනාන්ත 127ක් දක්වා ව්‍යාප්ත වන බව සදහන්.

කටාර් එයාර් වේස් මේ වනවිට ලොවපුරා ගමනාන්ත 160කට වැඩි සංඛ්‍යාවක් වෙත සිය ගුවන් ගමන් සිදුකරනවා.


News Articles
Latest Videos
Most Popular Post