News Line| Off Air
Generic placeholder image

Dec
17

කාදිනල් හිමි රටේ ප්‍රගතියට බාධාවක් වෙන දෙයක් ගැන පැහැදිලි කරයි

611 Views


කාදිනල් හිමි රටේ ප්‍රගතියට බාධාවක් වෙන දෙයක් ගැන පැහැදිලි කරයි

සමාජ ජාල මාධ්‍ය හරහා ජනතාව අතර ඇතැම් බෙදීම් ඇති කිරීම රටේ ප්‍රගතියට බාධාවක් බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. ඊයේ කොළඹ පැවති උත්සවයකදි උන්වහන්සේ මේ බව සඳහන් කලා.

කැතලික් මැසෙන්ජර් පුවත් පතේ 150 වැනි සංවත්සරය කොළඹදී ඊයේ පැවැත්වුනු අතර ඒ, අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්ය.


News Articles
Latest Videos
Most Popular Post