අද එක්සත් ජාතික පක්‍ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් හිටපු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස හමු වන බව වාර්තා වෙනවා. එහිදී පක්ෂයේ සියලු දෙනා අතර යම් මතභේදයක් ඇත්නම් ඒවා ඉවත් කොට පක්ෂයේ ඉදිරි ගමන ගැන සාකච්ඡා කරන බවයි සදහන් වන්නේ.
එමෙන්ම හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සමගද මේ පිලිබදව සාකච්ඡා කිරීමට සජිත් පේ‍්‍රමදාස මහතාගෙන් ඉල්ලා සිටින බවයි වාර්තා වන්නේ.