News Line| Off Air
Generic placeholder image

Dec
17

මහනුවර සිට කොළඹට කැලණි පාලම අසලින් ඇතුල් වන වාහන ධාවනය එක් මංතිරුවකට සිමා කෙරේ

913 Views


මහනුවර සිට කොළඹට කැලණි පාලම අසලින් ඇතුල් වන වාහන ධාවනය එක් මංතිරුවකට සිමා කෙරේ

අත්‍යවශ්‍ය ඉදිකිරීම් කටයුත්තක් හේතුවෙන් මහනුවර සිට කොළඹට කැලණි පාලම අසලින් ඇතුවම වාහන ධාවනය එක් මංතිරුවක පමණක් සිමා කර තිබෙනවා.

මෙම රථ වාහන ධාවන සැලැස්ම අද පෙරවරු 6.00 සිට පෙරහුරුවක් ලෙස සිදු කර බවත් එහි පවතින ගැටළු සහ අඩුපාඩු සොයා බැලීමෙන් පසු ලබන 19 වන දින සිට ජනවාරි 21 වන දින දක්වා එක් මංතීරුවක පමණක් රථ වාහන ධාවනය කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව මේ හේතුවෙන් ඇති විය හැකි රථ වාහන තදබදය අවම කර ගැනිම සදහා විකල්ප මාර්ගයන් භාවිත කළහැකි බවයි මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post