News Line| Off Air
Generic placeholder image

Dec
18

අබාධිත රණවිරුවන් සමග පා ගමනේ යන සුනඛයෙක්

1090 Views


අබාධිත රණවිරුවන් සමග පා ගමනේ යන සුනඛයෙක්

ඉකුත් 10 වෙනිදා දින සිට අබාධිත රණවිරුවන් දෙදෙන් පා ගමනක නිරත වෙනවා. නගදීපයෙන් ගමන් ආරම්භ කෙරුණු ඔවුන් දෙදෙනා ඒ අනුව අද උදෑසන 06. 30 ට පමන බෙන්තොට පාලම අසලට පැමිණ සිටි බව වාර්තා වෙනවා. මේ අවස්ථාවේදී මෙම රණවිරුවන් දෙදෙනා පිළිගනු ලැබුවේ 581 බල සේනා අධිපති බ්‍රේගේඩියර් මනෝජ් ලමාහේවා මහතා ඇතුළු උසස් නිලධාරීන් පිරිසක් විසිනි.

විශේෂයෙන්ම මෙම පාගමනට සුනඛයෙක් යටියන්තොට ප්‍රදේශයේදී එකුතු වී තිබේන බව වාර්තා වෙනවා. කෙසේ වෙතත් මෙම රණවිරුවන් දෙදෙනා මේ වන විට කිලෝමීටර් 770 ක් පමණ දුරක් ගමන් කර තිබෙන අතර ඉන් අඩක් පමණ සුනඛයාද ගමන් කර ඇති බව පැවසෙනවා.


News Articles
Latest Videos
Most Popular Post