News Line| Off Air
Generic placeholder image

Dec
18

සත්‍ය කතාවක් ඇසුරින් නිමැවුණු චාපාක් ලබන ජනවාරියේ තිරගත කිරීමට සුදානමින්

595 Views


සත්‍ය කතාවක් ඇසුරින් නිමැවුණු චාපාක් ලබන ජනවාරියේ  තිරගත කිරීමට  සුදානමින්

සත්‍ය කතාවක් ඇසුරේන් නිර්මාණය කර ඇති ‘චාපාක්’ බොලිවුඩ් චිත්‍රපටයේ පළමු ප්‍රචාරක දැන්වීම පසුගියදා නිකුත් කරනු ලැබුවා. ඒ අනුව එම චිත්‍රපටය 2020 ජනවාරි 10 වැනිදා ප්‍රදර්ශනය වීමට නියමිත බව සඳහන්.

මෙම චිත්‍රපටය ඉන්දියාව තුළ ඇසිඩ් ප්‍රහාරයකට ලක්වූ ලකෂ්ඹි අග්‍රවාල්ගේ ජිවිත කතාව අලලා නිර්මාණය කළ එකක් වෙයි. මෙම ‘චාපාක්’ චිත්‍රපටය මෙග්නා ගුල්සාර් විසින් අධ්‍යක්ෂණය කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post