News Line| Off Air
Generic placeholder image

Dec
18

ජනාධිපති ගෝඨාභය හදිසියේම නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයට

972 Views


ජනාධිපති ගෝඨාභය හදිසියේම නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නාරාහේන්පිට විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ අද හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වී තිබෙනවා.

එහිදී සියලූ සහල් අලෙවිසැල් වෙත ගොස් ජනාධිපතිවරයා මිල ගණන් අධ්‍යයනය කළැ බව සදහන්.

රජය ප්‍රකාශයට පත්කර ඇති සහතික මිල ඉක්මවා වැඩි මිලට සහල් අලෙවි කරන බව එහිදී අනාවරණ වී තිබෙනවා.

ඒ අනුව වහාම රජය නිකුත් කර ඇති සහතික මිලට සහල් අලෙවි කරන ලෙස ජනාධිපතිවරයා ඒ මොහොතේදීම අදාළ අංශ වෙත උපදෙස් ලබාදීමට පියවර ගත් බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post