News Line| Off Air
Generic placeholder image

Dec
18

සජිත් සිය මතය ඉදිරිපත් කරයි

842 Views


සජිත් සිය මතය ඉදිරිපත් කරයි

හිටපු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා ඊයේ පිටකෝට්ටේ පැවැති ජන හමුවක් අමතමින් සදහන් කලේ පක්‍ෂ නායකත්වය නොමැතිව අග‍්‍රාමාත්‍ය අපේක්‍ෂකත්වය භාර ගැනීමට තමන් කිසි ලෙසකින්වත් සූදානම් නොමැති බවයි.

එමෙන්ම තමන් කිසිඳු කොන්දේසියකට යටත්ව කටයුතු කිරීමට ඉදිරියේදී බලාපොරොත්තු නොවන බවයි ඒ මහතා වැඩි දුරටත් සදහන් කලේ.


News Articles
Latest Videos
Most Popular Post