News Line| Off Air
Generic placeholder image

Dec
19

MCC අත්හිටුවීමට කැබිනට් මණ්ඩලයේ තීරණයක්

804 Views


MCC අත්හිටුවීමට කැබිනට් මණ්ඩලයේ තීරණයක්

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හෙවත් MCC ගිවිසුමට අදාළ කටයුතු අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ, එම ගිවිසුම පිළිබඳ අධ්‍යයනයට සිව්දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කළ බවයි.


News Articles
Latest Videos
Most Popular Post