News Line| Off Air
Generic placeholder image

Dec
19

හිටපු අමාත්‍ය පාඨලී අද අධිකරණය හමුවට

826 Views


හිටපු අමාත්‍ය පාඨලී අද අධිකරණය හමුවට

රාජගිරිය ප‍්‍රදේශයේදී රිය අනතුරක් සිදුකර පුද්ගලයෙකු බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධිය පිලිබදව එතුමා ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගැනුණු අතර කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු ඒ මහතා අද දිනය දක්වා කොළඹ රිමාන්ඞ් බන්ධනාගාර ගත කිරීමට එහිදී නියෝග කෙරුණා.

ඒ අනුව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා යලිත් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත මීට සුළු මොහොතකට පෙර රැගෙන එනු ලැබුවා.


News Articles
Latest Videos
Most Popular Post