News Line| Off Air
Generic placeholder image

Dec
19

ලැව් ගිනි හේතුවෙන් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට හදිසි තත්ත්වයක්

652 Views


ලැව් ගිනි හේතුවෙන් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට හදිසි තත්ත්වයක්

ලැව් ගිනි සමඟ හටගත් උෂ්ණාධික කාලගුණික තත්ත්වය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ නිව් සවුත්වෙල්ස් ප්‍රාන්තයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙන බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

එම ප්‍රාන්තයේ පමණක් මේ වන විට ලැව් ගිනි 100ක පමණ සංඛ්‍යාවක් හටගෙන ඇති බව සඳහන් වෙනවා.

ඒ අනුව පවතින අවදානම් තත්ත්වය හමුවේ නිව් සවුත්වෙල්ස් ප්‍රාන්තයට දින 07ක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ප්‍රාන්ත බලධාරීන් පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.


News Articles
Latest Videos
Most Popular Post