News Line| Off Air
Generic placeholder image

Dec
19

පාස්කු ප්‍රහාරය විමර්ශනය කල කොමිෂන් සභා අතුරු වාර්තාව අද ජනපති හමුවට

735 Views


පාස්කු ප්‍රහාරය විමර්ශනය කල කොමිෂන් සභා අතුරු වාර්තාව අද ජනපති හමුවට

පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කල ජනාධිපති කොමිෂන් සභාවේ අතුරු වාර්තාව අද ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවට ඉදිරිපත් කරන බවට වාර්තා වෙනවා.

මෙම කොමිසමේ සභාපතිවරයා වන්නේ අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා කටයුතු කල අතර ඉකුත් 06 වැනිදා සහ 07 වැනිදා අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මෙම කොමිසමට පැමිණ ප‍්‍රකාශ ලබා දී තිබුණා. මහජන පැමිණිලි විශාල ප්‍රමාණයක්ද මෙම මෙම කොමිෂන් සභාව වෙත ලැබී තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post