News Line| Off Air
Generic placeholder image

Dec
19

ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට ක්‍රියාත්මක කරන්න සහය දෙන බවට සජිත්ගෙන් ප්‍රකාශයක්

573 Views

ජනපතිගේ  ප්‍රතිපත්ති  ප්‍රකාශයට ක්‍රියාත්මක කරන්න සහය දෙන බවට සජිත්ගෙන් ප්‍රකාශයක්

ජනපති ගෝඨාභය රාපක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශය යථාර්ථයක් බවට පත් කිරීම සදහා පාර්ලිමේන්තුවේදී උපරිම සහයෝගය ලබා දෙන බව හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

නිට්ටඹුව ප්‍රදේශයේ ඊයේ පැවැති ජන හමුවක් අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කර තිබුණා.

News Articles
Latest Videos
Most Popular Post