News Line| Off Air
Generic placeholder image

Dec
20

රාජිතගේ ඇප අයදුම්පත අධිකරණය ප්‍රතික්ෂේප කරයි

816 Views


රාජිතගේ ඇප අයදුම්පත අධිකරණය ප්‍රතික්ෂේප කරයි

සුදු වෑන් ප්‍රවෘත්ති සාකච්ඡාව සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ගොනු කළ අපේක්ෂිත ඇප අයදුම්පත කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post