News Line| Off Air
Generic placeholder image

Dec
20

තද වැසි තව දුරටත්

535 Views


තද වැසි තව දුරටත්

අදත් දිවයින පුරා තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල , මාතර දිස්ත්‍රික්ක වලත් මි.මී. 100 ඉක්ම වූ තද වැසිද තද සුළං සහ ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post