News Line| Off Air
Generic placeholder image

Dec
20

පකිස්ථානු පන්දු යවන්නන් ශ්‍රී ලංකා මුල් පෙළ කඩුලු 05 ඩැහැ ගනී

558 Views


පකිස්ථානු  පන්දු යවන්නන් ශ්‍රී ලංකා මුල් පෙළ කඩුලු  05 ඩැහැ ගනී

මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම මුල් පෙළ කඩුළු 05 ක් දැවී ලකුණු 81 ක් ලබා ගෙන තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ මුල්පෙළ පිතිකරුවන් දවා ගැනීමට පකිස්ථාන පන්දු යවන්නන් සමත්ව තිබෙනවා. පකිස්තානු පන්දු යවන්නන් වන මොහොම්මඩ් අබ්බාස් ලකුණු 25 කට කඩුළු 05 ක් ද දවා ගැනීමට ශහින් අෆ්රේඩි ලකුණු 19 කට කඩුලු 02 ද බිද හෙලුවා.

පකිස්ථාන පළමු ඉනිම ලකුණු 191 කට සිමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.


News Articles
Latest Videos
Most Popular Post