පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සාක්ෂි විමසීම අද පස්වරු 02.00ට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
ඒ සඳහා පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 06 දෙනෙකු කැඳවා ඇති බව සඳහන් වෙනවා.