News Line| Off Air
Generic placeholder image

Dec
20

පොලිසියේ තවත් නිලධාරීන් පිරිසකට උසස් වීම්

442 Views


පොලිසියේ තවත් නිලධාරීන් පිරිසකට උසස් වීම්

ජාතික පොලිස් කොමිසමේ අනුමැතියට අනුව පොලිස් අධිකාරීවරයෙකු, සහකාර පොලිස් අධිකාරීවරුන් 12 දෙනෙකු, මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් ස්ථානාධිපතිවරුන් 03 දෙනෙකු හට වහාම කි‍්‍රයාත්මක වන පරිදි ස්ථාන මාරු වීම් ලබා දී තිබෙනවා.

එමෙන්ම මීට අමතරව වසර 06 ක් රාජකාරී සම්පූර්ණ කල සහකාර පොලිස් අධිකාරීවරුන් 52 දෙදෙනෙකු ද පොලිස් අධිකාරී නිලයට උසස් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post